Loading...

සිංහල ජන වහර

Rs 1,000.00

සිංහල ජන වහර : නව මුද්‍රනය​
‘අපේ මව් බස පණ්ඩිතයන්ගේ දෙඩුම් හා කියුම් නිසාම තැනී වැඩුණක් නොවේ. ඈත අතීතයෙහි සිට මෙතෙක් මිය ගිය කෙළ ගණන් ගැමියන්ගේ දුක් දොම්නස්. හැඩුම් දෙඩුම් හා සිනාසීම්ද උකහා ගෙන එය තැනුණේය; වැඩුණේය. පරිසරයද ඇතැම් විට නිර්දය මිනිසුන්ද සතුරන්ද විසින් තළා – මරා පීඩා කරනු ලැබූ නමුත් සොම්නසින් ජීවත් වූ අපේ අපේ මහ ගැමි පරපුර, තමන්ගේ බොටුවෙන් හා කටින් නැගු හඩ අපේ මහ පඩිවරයා, කවියා, ලේඛකයා යන මොවුන්ගේ බසට යටින්, යපට ඔස්සේ දිවෙන විදුලිය පටක් සේ දිවෙයි. එ් හඩ අපේ කනට නොව හදවතට ඇසෙයි.’ – (මාර්ටින් වික්රමසිංහ, සාහිත්ය කලාව)
එම හඩ පොදු පාඨකයාගේ හදවතටද ඇසෙන්නට සැලැස්වීම මේ පොතේ අරමුණයි.

6 in stock

Add to Wishlist
Add to Wishlist
Author : ජේ.බී. දිසානායකNo of Pages : 400ISBN : 978-955-696-206-9 SKU: 572 Category: Tag:
Compare

Additional information

Weight 321 g

Reviews

There are no reviews yet.

Be the first to review “සිංහල ජන වහර”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart