Loading...

අතීතයේ ලංකාවේ තිබූ සරුසාර බෝග සහ මුතු මැණික් නිසා ශ‍්‍රී ලංකාව විදේශ රටවල අවධානයට යොමු විය. එම නිසා ක‍්‍ර.ි ව. 1505 සිට ක‍්‍ර.ි ව. 1948 දක්වා කාලයේ ලංකාව විදේශ රටවල් තුනක ආක‍්‍රමණවලට ලක් විය.

In the past, the interest of foreign powers was directed towards Sri Lanka because of her rich spices, pearls, gems and ivory. Therefore, from 1505 AD to 1948 AD Sri Lanka had to face invasions from three European powers.

Filter
Quick Navigation
×
×

Cart