භාෂාවක රටා සමුදාය
Rs 850.00
මේ පොත මහාචාර්ය ජේ. බී. දිසානායක විසින් 1969 දී පළ කළ මුල් ම පොත ය.
එය එතුමා විසින් පළ කළ මුල් ම වාග්විද්‍යාත්මක ග‍්‍රන්ථය ද වේ.
මේ පොත ඒ වර්ෂයේ ලියූ හොඳ ම ශාස්තී‍්‍රය කෘතියක් වශයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සම්මාන ලැබීනි.
නව මුද්‍රණය – 2020.
3 in stock
Compare
Reviews
There are no reviews yet.