තණ්හා ආසාවෝ
Rs 650.00
භවානි භට්ටාචාර්යගේ ‘සෝ මෙනි හංගර්ස් ‘ නමැති ඉංගී‍්‍රසි නවකථාවේ සිංහල අනුවාදය.
පරිවර්තනය කුසුම් දිසානායක
3 in stock
CompareDescription
භවානි භට්ටාචාර්යගේ ‘සෝ මෙනි හංගර්ස් ‘ නමැති ඉංගී‍්‍රසි නවකථාවේ සිංහල අනුවාදය.
මිනිසාට විපතක් ගෙන එනුයේ සොබා දහම පමණක් ම නොවේ. මිනිසා විසින් ම මිනිසාට විපත් පමුණුවනු ලැබේ. එක් අන්ධකාරකාල පරිච්ෙඡ්දයක දී එවන් විපතක් ඉන්දියාවේ බෙංගාලය හරහා පැතිරී ගියේය. ඒ විපතින් පීඩිත වූ අසරණ ජනයා දැකීමෙන් උපන්ක ම්පනය ”සෝ මෙනි හන්ගර්ස්” නම් ඉංගී‍්‍රසි නවකතාව ලිවීමට තමා පෙලඹවූ බව භවානි භට්ටාචාර්ය පවසයි.
අපි නිරන්තරව අනුන් උදෙසා වෙහෙසවන්නෝ වෙමු. තම දරුවන්, දෙමාපියන් ආදී වශයෙන් පුද්ගල කේන්ද්රීය ව හෝ තම ජනතාව, දේශය වශයෙන් වඩා පුළුල් ව හෝ අපි එසේ වෙහෙසෙමු. අප තුළ ජනිත වන නොයෙක් ආසාවෝ ඒ වෙහෙසීමේ ප්රතිඵල නොවෙත් ද? ඒ ආසාවන් තමාම කේන්ද්ර කොට ගත් විට එය තණ්හාවක් නොවන්නේ ද? විපත්තීන් බවට පෙරළෙනුයේ ඒ තණ්හාවෝ නොවෙත් ද?
ඉන්දියානු සමාජය පසුබිම් කොට ගෙන ඉංගී‍්‍රසි බසින් ලියන භට්ටාචාර්ය සමකාලීන ඉන්දියානු නවකථාකරුවන් අතුරෙහි ලේඛකයෙක් වේ.
පේරාදෙණියේ ශී්ර ලංකා විශ්වවිද්යාලයෙන් සිංහල ගෞරව උපාධිය ද අධ්යාපනය පිළිබ`ද පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද ලබා සිටින කුසුම් දිසානායක මේ කෘතිය සිංහලයට නඟයි.
Additional information
Weight | 326 g |
---|
Reviews
There are no reviews yet.