Loading...

වීදුරු මාළිගාව​

Rs 1,600.00

Add to Wishlist
Add to Wishlist
Auther : අමිතාබ් ඝෝෂ් - පරිවර්තනය නිලූක කදුරුගමුවNo of Pages : 854ISBN : 978-955-696- 391-5 Category:
Compare

Description

1885 වසරේදී බිරතාන්යයන් විසින් බුරුමය ආකරමණය කරනු ලැබීමත් සමග​ ඇරඹෙන මේ අති විශිෂ්ට නවකතාව, දේශපාලන හා සමාජ අවුල් ජාලා උදම්වලින් ඉහළට මතුව අවසානයේදී බුරුමයේ තේක්ක කැලෑවල අධිරාජ්යයක් නිර්මාණය කරන රාජ්කුමාර් නමැති දුගී කොල්ලකුගේ අපූර්ව කථාන්තරය අප හමුවේ දිග හරියි.

බිරතාන්ය සොල්දාදුවන් බුරුම රජ පවුල වීදුරු මාළිගාවෙන් නෙරපා විපරවාසයට යවන කල, බුරුම රැුජිනගේ මැඳුරෙහි සේවය කරන යුවතියක සමග රාජ්කුමාර් මිතුරුකමක් ඇති කර ගනියි. ඔහුට ඇය අමතක කිරීමට නොහැකි වන අතර, වසර ගණනාවකට පසු, ධනවතකු වී ඔහු ඇය සොයා යන්නේය. ඇයගේ ආදරය ඔහුගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇත. ආදරය සහ යුද්ධය මැදි කර ගනිමින් පරම්පරා කිහිපයක් තිස්සේ දිවෙන මේ මහා නවකතාව ඔස්සේ යටත්විජිතවාදයේද ධනවාදී සූරාකෑමේද දරුණුබව පිළිබඳ දයා විරහිත විවරණයක් අමිතාබ්ඝෝ ෂ් අප වෙත රැුගෙන එයි.

මේ අමිතාබ් ඝෝෂ්ගේ නවකතාවක් සිංහල බසට නැෙගෙන පළමුවැනි අවස්ථාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “වීදුරු මාළිගාව​”

Your email address will not be published. Required fields are marked *

Quick Navigation
×
×

Cart